බ්රිතාන්ය විදේශ කටයුතු පිළිබද අමාත්යවරයා ශ්රි ලංකාවෙ සංචාරයක
July 15, 2008 at 11:19 am · පුවත්
එක්සත් ජාතින්, අප්රිකා සහ ආසියානු විදේශ කටයුතු පිළිබද එමි.බ්රවුන් මහතා ශ්රි ලංකාවෙි සංචාරයක් සදහා පැමිනි අතර, ඔහු විසින් ශ්රි ලංකාවෙි ආගමික, දේශපාලන සහ සිවිල් නායකයින් හමුවිමට නයමිත බව බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්්යාලය සදහන් කර සිටියි.
