බැලුම්මහර කැළඹීම පොලීසිය පාලනය කරයි

April 27, 2010 at 5:34 pm · පුවත්

නුවර මාර්ගයේ ගම්පහ, බැලුම්මහර ප්‍රදේශයේ දී දරුවෙකු බස් රථයක ගැටී මිය යාමෙන් පසු ප්‍රදේශවාසීන් බස් රථයට පහර දීම නිසා ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවය පොලිසිය විසින් මැඩපවත්වන ලද බව පොලිසිය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>