බෞද්ධාලෝක මාවතේ එ.ජා. කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්
July 6, 2010 at 11:08 am · පුවත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීමට පත්කළ විශේෂඥ උපදේශක මණ්ඩලයට විරෝධය දක්වමින් කොළඹ, බෞද්ධාලෝක මාවතේ එ.ජා. කාර්යාලය ඉදිරිපිටට රැස් වූ දහසක් පමණ පිරිසක් මේ වන විට විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින බව වාර්තා වෙයි.
