මඩකලපුව සෝදිසි මෙහෙයුමෙන් කොටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
November 30, 2008 at 10:10 am · පුවත්
ඊයේ (29) මඩකලපුවේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී පුද්ගලයන් 11963 දෙනෙකු පරීක්‍ෂා කර ඉන් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා තවත් පුද්ගලයන් 123 දෙනෙකු රඳවා ගැනුණු බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
