මත්පැන්, සිගරට් මිල ඉහළට

June 24, 2010 at 11:27 am · පුවත්

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදී දේශීය මත්පැන් ලීටරයක මිල රුපියල් 50කින් ද, සිගරට් 1ක මිල රුපියලකින් හා විදේශීය මත්පැන් රුපියල් 50-80 කින් ද වැඩිවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>