මදුරන්කෙලියේ දී එ.ජ.නි.ස ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙක් මරුට
January 16, 2010 at 7:42 pm · පුවත්
මදුරන්කෙලියේ දී එ.ජ.නි.ස ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් තවත් පස් දෙනෙක් තුවාල ලබති. ඇති වූ නොසන්සුන්තාවය පොලිසිය සමථයකට පත් කරයි.
