මදුරු දඟර නිෂ්පාදකයෙක් මදුරුවන් බෝ කිරිමෙි වරදට වරදකරු වෙයි

June 30, 2009 at 12:40 pm · පුවත්

ගමිපහ ප්‍රදේශයේ මදුරු දඟර නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙක්ට තම ආයතන භුමියේ මදුරුවන් බෝවන ස්ථානයන් තිබිම හේතුවෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හය මාසික සිර දඩුවමක් හා රුපියල් එක්දහස් පන්සීයක දඩ මුදලක් නියම කෙරිනී.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>