මහජන මුදල් වංචා කළ ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයකු පසුපස පොලිසිය ඉව අල්ලයි

September 22, 2008 at 1:29 pm · පුවත්

ඉහළ පොලියක් ගෙවන බවට පොරොන්දු වෙමින් මහජන මුදල් ලබා ගෙන නැවත එම මුදල් ලබා නොදෙමින් රුපියල් බිලියන 5ක මුදල් වංචා කළ ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයකුට එරෙහිව ලැබුණු මහජන පැමිණිලි 4,100 ක් පිළිබඳව පොලිසිය සියුම් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.    

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>