මාඋස්සාකැලේ ජලාශය පිටාර ගලන මටිටමට

July 1, 2009 at 6:14 pm · පුවත්

මාඋස්සාකැලේ ජලාශයේ ජලය පිටාර මටිටම ඉතා ආසන්නව ඇති බැවින් එහි වාන් දොරටු විවෘත කිරිමට ඉඩ ඇති බැවින් කිතුල්ගල, යටියන්තොට, අවිස්සාවෙිල්ල හා හංවැල්ල ප්‍රදේශයන් හි ජනතාචට ගංවතුර තත්වයක් ඇති විමට ඉඩ ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>