මානව හිමිකම් කරුණු සම්බන්ධයෙන් බෑන් කී මූන්ට උපදෙස් දීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
June 23, 2010 at 6:32 am · පුවත්
ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති කාලය තුළ දී මෙරට සිදු වූ මානව හිමිකම් ගැටළු පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිබෑන් කී මූන් කටයුතු කර ඇත.
මේ සඳහා ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව හා ඇමරිකාවෙන් නියෝජිතයින් තෝරාපත් කර ගෙන තිබේ.
