මාර්ග බාධක යොදවා ඇත්තේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්- පොලිසි මාධ්‍ය ප්‍රකාශක

January 22, 2009 at 4:00 pm · පුවත්

නැගෙනහිර පලාතේ ඇතුළු සමස්ත දිවයින පුරා පොලිසිය විසින් මාර්ග බාධක යොදා පරික්ෂා කිරිමි කටයුතු සිදු කරනුයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, කොටි ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනිමටද මෙම ක්‍රියාදාමය උපකාර වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සදහන් කර සිටියි.මෙම කාල සිමාව තුල ජනතාවටද යමි කැප කිරිමක් සිදුකල යුතුව ඇතැයි හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියි.



1 Comment to “මාර්ග බාධක යොදවා ඇත්තේ මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්- පොලිසි මාධ්‍ය ප්‍රකාශක”
  1. Ekanayake says:

    Checks are necessary. But what I ahve observed is that at some palces no proper search is done. That allows trouble makers to creep through do damage.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>