මැතිවරණයේ දී සැලකිය යුතු නීතිවිරෝධී ක්‍රියා සිදු වූයේ නැහැ -ආසියානූ මැතිවරණ නිරීක්‍ෂකයන්ගේ ප්‍රධානි
January 28, 2010 at 12:22 pm · පුවත්
පසුගිය දා අවසන් වූ 2010 ජනාධිපතිවරණයේ දී සැලකිය යුතු ආකාරයේ නීතිවිරෝධී ක්‍රියා සිදු නොවූ බව ආසියානූ මැතිවරණ නිරීක්‍ෂකයන්ගේ ප්‍රධානියා පවසයි.
