මිලිමීටර 130 වර්ගයේ කොටි කාලතුවක්කුව යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව විනාශ කර දමයි
March 31, 2009 at 5:30 pm · පුවත්
එල්.ටී.ටී.ඊ. ය විසින් පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව එල්.ටී.ටී.ඊ සතු ව තිබූ මිලිමීටර 130 වර්ගයේ කාලතුවක්කුවක් විනාශ කර දැමූ බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.
