මුදල් අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි
September 17, 2008 at 7:22 pm · පුවත්
මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් භාර ගන්නා ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි.