මුරලිට සිය සතුට පළ කිරීමට ජනපති ගාල්ල ක්‍රිකට් පිටියට පැමිණෙයි
July 22, 2010 at 12:01 pm · ක්‍රීඩා පූවත් · පුවත්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුත්තයියා මුරලිදරන්ට සිය සතුට පළ කිරීම සඳහා ගාල්ල ක්‍රිකට් පිටියට පැමිණෙයි. ඉන්දියාව මේ වන විට කඩුළ් 8කට ලකුණු 290 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටියි.
