මුහුදු කොටි නායකයාගේ තිප්පොළකට ගුවනින් ප්‍රහාර

October 31, 2008 at 3:01 pm · පුවත්

එල්.ටී.ටී.ඊ.යේ මුහුදු කොටි නායක සුසෙයි ගේ කිලිනොච්චියේ ජයන්තිනාගර් හි පිහිටි තිප්පොළකට අද දහවල් 2.25ට පමණ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>