මෙට්‍රික් ටොන් 28ක අහර යුද මුක්ත කලාපයට

May 9, 2009 at 7:28 pm · පුවත්

අද දින (09) මෙට්‍රික් ටොන් 28ක ආහාර නැව් මඟින් යුද මුක්ත කලාපයට යැව් බවත් සිවිල් වැසියන් 516ක් ඉවත් කර ගැනීමට හැකි වූ බවත් රතු කුරුස ප්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>