යාපනයේ මතස්‍ය අස්වැන්න සීග්‍රයෙන් ඉහළට

March 30, 2010 at 4:40 pm · පුවත්

2009 වසරේ දී ටොන් 334ක් වූ යාපනයේ මතස්‍ය අස්වැන්න 2010 පෙබරවාරි මස වන විට ටොන් 1,843ක් දක්වා වූ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධතා කාර්යාලය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>