යාල, ත්‍රිකුණාමලය, ආරුගම් බේ සංචාරය සඳහා බ්‍රිතාන්‍ය වැසියන්ට පනවා තිබූ සීමා ඉවතට
July 3, 2009 at 4:58 pm · පුවත්
ආරක්‍ෂක තත්ත්වය යහපත් බැවින් ශ්‍රී ලංකවේ යාල, ත්‍රිකුණාමලය හා ආරුගම් බේ ප්‍රදේශ වල සංචාරය කිරීම සඳහා බ්‍රිතාන්‍ය විසින් තම වැසියන්ට පනවා තිබූ කොන්දේසි ඉවත් කළ බව බ්‍රිතාන්‍ය පවසයි.
