යුදාධිකරණ මඩුල්ලට මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් නම් කෙරෙති
March 11, 2010 at 12:32 pm · පුවත්
දැනට හමුදා අත් අඩංගුවේ පසුවන ජෙනරාල් ෆොන්සේකාගේ නඩු විභාගය සඳහා යුද අධිකරණ මඩුල්ල ලෙස මේජර් ජෙනරාල් වීරතුංග, මේජර් ජෙනරාල් ජයතිලක හා මේජර් ජෙනරාල් විජේතුංග යන අය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බව යුද හමුදා නිලධාරීවරයෙක් පවසයි
