යුද හමුදාවෙන් පැන ගිය සෙබළු ළඟම ඇති කඳවුරට වාර්තා කරන්න – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

February 3, 2010 at 10:03 am · පුවත්

දැනට හමුදාවෙන් පැන ගොස් සිටින හමුදා සෙබළු නිදහස් දින දා (04) ළඟම ඇති හමුදා කඳවුරට වාර්තා කරන ලෙසත් එසේ නොවුණ හොත් පෙබරවාරි 05 වැනිදා සිට ඔවුන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>