රණවිරු මාසය ඇරඹෙයි
May 7, 2009 at 9:43 am · පුවත්
ප්‍රථම කොඩිය ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීමෙන් අනතුරුව අද සිට රණවිරු මාසය ඇරඹෙන අතර රණවිරු සුබසාධනය වෙනුවෙන් කටයුතු රැසක් මෙම මාසය තුළ දී සිදු කෙරෙන බව රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
