රත්නපුරේ ජනතාවට අනතුරු අගවයි

June 30, 2009 at 2:03 pm · පුවත්

රත්නපුර ප්‍රදේශයේ හා කළු ගඟ ආශ්‍රිතව සිටින සියළුම පදිංචි කරුවන්ට ඉදිරියේදි ගංවතුර තත්වයක් ඇති විය හැකි බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවෙිදනය කරයි.
දැනට කළු ගඟේ ජල මටිටම මිටර් 5.47ක් ලෙසට ඉහල නැග ඇති බවද එම නිකුත් කල නිවෙිදනයේ සදහන් වෙයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>