රිවිර පුවත් පතේකර්තෘට පහර දෙයි

January 23, 2009 at 7:27 am · පුවත්

රිවිර පුවත් පතේ කර්තෘට සහ ඔහුගේ බිරිදට ගමිපහ ප්‍රදේශයේදි නාදුනන පුද්ගලයින් පිරිසක් පහරදි ඇති අතර මෙම මොහොත වන විට ඔවුන්ව රෝහල කරා රැගෙන එමින් සිටියි. සිදුව ඇති තුවාල බරපතල නොවන බව රිවිර පුවත් පතේ නිළධාරියෙක් කියා සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>