රිසානාගේ අභියාචන විභාගය ලබන නොවැමිබර් දක්වා කල් තැබෙයි
August 30, 2008 at 6:42 pm · පුවත්
තමාගේ රැකවරණය යටතේ සිටි දරුවා ගේ මරණය සම්බන්ධයෙන් දැනට සවුදි අරාබියේ මරණ දඩුවමට නියම වී සිටින ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානාගේ අභියාචනය නැවත විභාගයට ගැනීම ලබන නොවැමිබර් දක්වා කල් තැබූ බව නියෝජ්‍ය අමාත්‍ය බහිලා මහතා ප‍්‍රකාශ කරයි.
