ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ඇරඹේ
April 10, 2009 at 1:09 pm · පුවත්
ප්‍රාණ ඇපකරුවන් විශාලතම පිරිසක් මුදා ගැනීම සඳහා දියත් කෙරුණු ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ලෙස 58 සේනාංකයේ භට පිරිස් දකුණු පුදුමතාලන් ප්‍රදේශයේ සිවිල් වැසියන් මුදා ගැනීමට සැරසෙමින් සිටින බව ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
