වන්නි ජනතාවට රජයේ පාලන ප‍්‍රදේශ වලට එන ලෙස ඉල්ලා සිටිනවා -ආරක්‍ෂක ලේකම්

September 1, 2008 at 9:09 am · පුවත්

වන්නියේ සිටින ජනතාවට ඹඩ්ඩුසුඩාන් හරහා රජයේ පාලන ප‍්‍රදේශ වලට පැමිණෙන ලෙස රජය එම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කර  යි. පසුගිය සතියේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ පිළිබදව සදහන් අත්පත‍්‍රිකා ගුවනින් විසුරුවා හැරීමට කටයුතු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>