වරාය දෙසින් ඇසුණු වෙඩි හඬ නාවික පෙරහුරුවක්

November 29, 2008 at 6:28 am · පුවත්

කොළඹ වරාය දෙසින් ඇසුණු චෙඩි ශබ්දයන් නාවික හමුදාවේ පෙරහුරුවක් බවත් ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නොවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>