වව්නියාවේ කඳවුරූ වල සිටින අවතැන් වූ පිරිස 45,000කට අඩුයි -මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
July 2, 2010 at 1:23 pm · පුවත්
වව්නියාවේ අවතැන් කඳවුරු වල සිටින පිරිස මේ වන විට 45,000කටත් වඩා අඩු වී ඇති අතර බිම්බෝම්බ ඉවත් කිරීම් හා නැවත පදිංචි කිරීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව වන්නි විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
