වසරේ පළමු මාසයේ ඩෙංගු රෝගීන් 2027ක් ඩෙංගු මරණ 21ක්

January 21, 2010 at 3:02 pm · පුවත්

2010 වසරේ ජනවාරි මාසය තුළ දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 2017ක් වන අතර ඩෙංගු රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් වන බවත් වැඩිම වාර්තා වීම කොළඹ හා ගම්පහ ප්‍රදේශ වලින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 2009 ජනවාරි මාසයේ දී වාර්තා වූ රෝගීන් ගණන 1279කි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>