වසර 30ක් පුරා අපට අහිමි වූ දෑ නැවත ලබා දෙනවා- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිදහස් දින ජාතිය අමතා සහතික වෙයි

February 4, 2010 at 9:54 am · පුවත්

වසර 30ක් පුරා ශ්‍රී ලංකාව වසා පැතිරුනු යුද්ධයේ බිහිසුණු බව හේතුවෙන්ම ලංකාවට අහිමි වූ දෑ හා ආර්ථික මධ*ස්ථාන නැවත ලබා ගැනීමට සියලුම දෙනා එක්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින ජාතිය අමතා ප්‍රකාශ කළේය.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>