විරෝධතාකරුවන් විසුරවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස්
February 10, 2010 at 5:55 pm · පුවත්
ගාල්ල, මාතර, අම්පාර යන ප්‍රදේශ වල දී විපක්‍ෂ ආධාරකරුවන් විසින් පවත්වාගෙන යනු ලැබූ විරෝධතා ව්‍යාපාර විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් යොදා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
