ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව එ.ජා. ගේ කමිටුව කුමන්ත්‍රණය කරනවා -විමල් වීරවංශ
July 6, 2010 at 12:54 pm · පුවත්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ කමිටුව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හා ත්‍රස්තවාදය පරාජය කිරීමට රණවිරුවන් ගත් නොමඳ උත්සහයට එරෙහිව කුමන්ත්‍රණය කරන බව එම කමිටුවට විරෝධය පළ කරමින් අද (06) පැවැති උද්ඝෝෂණයේ දී ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ සභාපති අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.
