ශ්‍රී ලංකාව මේ වන විට සිව්වන ස්ථානයේ

February 8, 2010 at 10:49 am · ක්‍රීඩා පූවත්

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ මේ වන විට රන් පදක්කම්13ක් ඇතුළුව පදක්කම් 75ක් අතැතිව පදක්කම් සටහනේ සිව්වන ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. මලල ක්‍රීඩා ඉසව්, බයිසිකල් තරඟ, පිහිනුම්, බර ඉසිලීම හා කරතේ යන තරඟ ඉසව් සඳහා මෙම රන් පදක්කම් හිමි වී ඇත.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>