ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර නිදහස් වීසා ගිවිසුමකට අත්සන් තැබේ

March 30, 2009 at 12:42 pm · පුවත්

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව යන දෙරටටම අදාළ වන ආකාරයේ නිදහස් වීසා ගිවිසුමකට දෙරටේ විදෙස් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේ දී අද අත්සන් තැබීමට නියමිත බව ජනාධීපති කාර්යාලය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>