ශ්‍රී ලංකාව 38/1
July 30, 2009 at 10:36 am · ක්‍රීඩා පූවත්
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ දී අද (30) ආරම්භ වූ එක්දින තරඟාවලියේ පළමු දිනයේ දී මේ වන විට මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා පිළ පන්දු වාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි.
ජයසූරිය ලකුණු 15කට දැවී ගිය අතර පන්දුවට පහර දෙමින් සිටිය දී ආබාධයකට ගොදුරු වූ ඩිලෂාන් වෙනුවට උපුල් තරංග පන්දුවට පහර දෙමින් සිටියි.
