ශ්‍රී ලංකාව 642/4
July 27, 2010 at 4:16 pm · ක්‍රීඩා පූවත්
කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු පිළට එරෙහිව කඩුළු 4 කට ලකුණු 642ක් රැස් කර ගැනීමට සමත් විය.
මහේල -174, සංගක්කාර -219, පරණවිතාන -100
