ශ්‍රී ලංකා මාතාව තවත් රනින් සැරසෙයි
February 7, 2010 at 6:52 am · ක්‍රීඩා පූවත්
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී මීටර 50 ලය ආර පිහිනුම් තරඟයේ දී එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා මිනේකා කරුණාරත්න අද (07) සමත් වූවාය.
තවද දකුණු ආසියානු 20-20 තරඟාවලියේ රන් පදක්කම් වටය සඳහා ද ශ්‍රී ලංකාව අද සුදුසුකම් ලැබීය.
