ෂෙල් ගෑස් මිල බසි, ලාෆ් මිල ඉහල නංවයි
June 30, 2009 at 5:52 pm · පුවත්
කිලෝ ග්‍රෑමි 12.5 ක බරින් යුත් ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රු.53කින් පහල දැමු අතර, එහි නව මිල රු.1447ක් වෙයි. ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු.100 කින් ඉහල නංවා ඇති අතර, එහි නව මිල 1407ක් වෙයි- වාර්ථාකරු
