ෂෙල් ගෑස් මිල යළි ඉහළට
August 31, 2008 at 3:49 pm · පුවත්
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදී කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 126 කින් ඉහළ යයි. මේ අනුව එහි නව මිල රුපියල් 1,863 ක් වන අතර පසුගිය ජූනි, ජූලි මාස වල දී අධික ලෙස වැඩි වූ ආනයනික වියදම් හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදු කෙරෙන බව ෂෙල් ගෑස් සමාගමේ ප‍්‍රකාශකවරයා පවසයි.
