ෂෙල් හා ලාෆ් මිල පහතට
October 31, 2008 at 4:31 pm · පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රු. 78 කින් හා ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු. 178 කින් මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි සමාගම් නිලධාරීවරු පවසති.
නව මිල සංශෝධනයට අනුව ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1,785 ක් වන අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1,679කි.
