සංගක්කාර සිය සත්වන ද්විත්ව ශතකය වාර්තා කරයි
July 27, 2010 at 12:09 pm · ක්‍රීඩා පූවත්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සංගක්කාර සිට ටෙස්ට් දිවියේ 7වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.
දෙවන ටෙස්ට් තරඟයේ 2වන දිනය වන අද (27) දින මේවන විට ශ්‍රී ලංකා පිළ 520/3. සංගක්කාර -219
