සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක්
June 15, 2010 at 2:51 pm · පුවත්
ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක් සිදු ව ඇති අතර 2009 මුල් වසර 5 හා සසඳා බලන විට 2010 වසරේ එම කාලසීමාව තුළ සංචාරකයින්ගේ පැමිණිම 157,000 සිට 233,000 දක්වා වැඩි වී ඇතැයි සංචාරක මණ්ඩලය පවසයි.
