සරත් ෆොන්සේකා අත් අඩංගුවට
February 8, 2010 at 11:20 pm · පුවත්
හිටපු හමුදා ප්‍රධානි සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර ප්‍රශ්න කිරිම සදහා අත් අඩංගුවට ගනු ලැබු බව ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවසීය.
