සරත් ෆොන්සේකා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි
January 7, 2010 at 2:42 pm · පුවත්
ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකා අද (07) මාධ්‍ය සාකච්ඡාවක දී සිය දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය එස්. සෙල්ලසාමි ඉදිරි ජනාධිපතිවරණයේ දී ජෙනරාල් ෆොන්සේකාට සහය දක්වන බවට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
