සාමාන්‍ය වැසියන් පලා යෑම වැලැක්විමට කොටි වන්නියේ බිමි බෝමිබ අතුරයි
January 25, 2009 at 10:57 am · පුවත්
දැනට කොටින්ගේ පාලන ප්‍රදේශයේ සිරවි සිටින වන්නි දමිල ජනතාව පලා යෑම වැලැක්විම සදහා කොටි සංවිධානය එම ප්‍රදේශයන්හි බිමි බෝමිබ වලදමා ඇති බවත් , විශ්වමඩු ප්‍රදේශය බලා ඉදිරියට ඇදෙමින් සිටින හමුදා සේනාංකවල ගමන අඩාල කිරිම සදහා කල්මඩුකුලමි වැවෙි වාන් දොරටුවද පුපුරුවා හැර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර සිටියි.
