සියත ගුවන්විදුලිය හා රූපවාහිනී මාධ්‍ය ආයතනයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

July 30, 2010 at 7:28 am · පුවත්

සියත ගුවන්විදුලිය හා රූපවාහිනී මාධ්‍ය ආයතනයට හඳුනා නොගත් කණ්ඩායමක් විසින් අද (30) අලුයම එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් එම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු තුවල ලබා ඇතැයි සියත මාධ්‍ය ආයතනය පවසයි.

පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>