සියලුම ළමා සොල්දාදුවන් මැයි 18 වැනිදා නිදහස් කරනවා -ළමා ආරක්‍ෂණ අධිකාරිය

February 23, 2010 at 1:06 pm · පුවත්

එල්.ටී.ටී.ඊ. විසින් සිය යුද කටයුතු සඳහා බඳවා ගනු ලැබ සිට යුද හමුදා භාරයට පත් වූ අවුරුදු 18ට අඩු ළමා සොල්දාදුවන් 514 දෙනෙකු වසරක පුනරුත්තාපන ක්‍රියාවලියකින් අනතුරුව එළැඹෙන මැයි 18 වන දින නිදහස් කරනු ලබන බව ළමා ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>