සුබසාධන කඳවුරු වල ජනතාව 80%කින් අඩු කෙරෙයි

July 16, 2010 at 11:01 am · පුවත්

සුබසාධන කඳවුරු වල සිටි 297,000 ක් පමණ ජනතාව වසරක් තුළ 38,127 දක්වා අඩු කළ බවත් ජූලි 26 වන දින තවත් 3,000 ක පිරිසක් නැවත පදිංචි කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>