සූර්ය බලයෙන් ක්‍රියා කරන කාර් නිෂ්පාදනයට ශ්‍රී ලංකාව සැරසෙයි
February 5, 2009 at 8:00 am · වෙළඳ පුවත්
ඉලෙක්ට්‍රො මෝබයිල් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සූර්ය බලයෙන් ක්‍රියා කරන සුඛෝපභෝගී, දොර දෙක වර්ගයේ කාර් නිෂ්පාදනය කිරීමට අදහස් කර ඇති බව වාර්තා වෙයි.

Its very good idear for the middle class people as wel as any one can go for it.how much it will be cost averagely.